Skip to content Skip to sidebar Skip to footer

Roo Sara (රූ සරා) - Bathiya & Santhush feat. Hirushi

Roo Sara (රූ සරා) - Bathiya & Santhush feat. Hirushi

Roo Sara (රූ සරා) Lyrics

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා

මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ

රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ ආදරෙයි මා සරා යා
හදවත මා ගැහෙනවා
ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා ආදරෙන් මෑ බැඳේ යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
ඈ මට ඕනා

මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා මාගෙමයි රූ සරා යා

Title : Roo Sara Artiste : Bathiya & Santhush Featuring Hirushi A Film : Hasinth Pathirana Music : Yasas Madagedara Lyrics : Shehan Galahitiyawa Copyright & Distribution @SGM Tunes 2021